
පර්චස් 40

ඇඹිලිපිටිය පනාමුර මිද්දේණිය කොලොන්න ප්
රධාන බස් පාරට 700m

නිවස කාමර 3, සාලය,කෑම කාමරය මුලුතැන්ගෙය,bathroom, නිවස පිටතින්ද වෙනම bathroom එකක් ඇත...

පනාමුර ජාතික පාසලට 1km500m

ඇඹිලිපිටිය ට 8 km
මිද්දේණිය ට 8km

නිවස වටා තාප්ප බැද ගෙට්ටුවක් දමා ඇත...

ලක්ෂ 95 කී මිළ ගනං වෙනසක් කර ගත හැක...

බෝකර්වරුන් කතා කිරිමේන් වළකින්න


0768104798
