ඇඹිලිපිටිය මූලීක රෝහල අසල නව නිවසක් විකිණීම ට

 ඇඹිලිපිටිය මූලීක රෝහල අසල සිට 1km පමණ දුරින් නව නිවසක් විකිණීම ට ඇත... පර්චස් 10...

නිවස ලබා ගන්න ගැනුම්කරුට ඔහුගේ නමටම ඔප්පු ව සදා දේ... 

ඉන් පසු  

බැංකු ණයපහසුකම් ලබා ගත හැක

නිවස කාමර 02 සෑලැබ් එක දමා පහළ මහල සම්පුර්ණ ම  ටයිල් කර ඇත...

නිවස වටා තාප්ප බැද ගෙට්ටුවක් දමා ඇත..

සුලු ව්‍යාපාරයට ද සුදුසු ස්තානයකී 

බෝකර්වරුන් අනවශ්‍ය යි...

0768104798 










Popular Posts