0719138713
සූරියවැව හතරමංහන්දිය අලිඔලුආර
ලක්ෂ 55යි
අක්කර 2යි
කුබුර අල්ලි 7යි
ගොඩ ඉඩම
පොල් ගස් 41යි (කැඩෙන පොල් ගස් 15යි)
(අවුරුදු 3ක් වෙන පොල් ගස් 26යි)
කුබුර කිරිමට වතුර පහසුව අමුනෙන්
ඕනම කන්නෙක කුබුර කිරීමට හැකියාව ඇත.
ඔප්පු බලපත්‍ර ඇත මුදල් හදිස්සියක් නිසා මුදල කතා කර ගත හැකිය
